happy new year - සුභ අලුත් අවුරුද්දක් වේවා Sinhala Sms Wishes

*සුභ අලුත් අවුරුද්දක් වේවා ! 😍 ❤️* Happy Sinhala & Tamil New Year சிங்கள தமிழ் புத்தாண்டு நல் வாழ்த்துக்கள்* ! ❤ ආදරය කදුලැලි සුළගට මුසු වී පා වේවා

 "Unforgettable New Year SMS Wishes to Share - Start the Year with Joy"

සුභ අලුත් අවුරුද්දක් වේවා !

"Celebrate the upcoming New Year with a collection of heartwarming SMS wishes that will spread joy and positivity. Explore a variety of creative and heartfelt messages to share with your loved ones as you welcome the new year together."









*සුභ අලුත් අවුරුද්දක් වේවා ! 😍 ❤️*

Happy Sinhala & Tamil New Year
சிங்கள தமிழ் புத்தாண்டு நல் வாழ்த்துக்கள்* !
ආදරය කදුලැලි සුළගට මුසු වී පා වේවා !!!
ජිවිතයේ අමිහිරි මතකයන් සිතෙහි නොම වේවා!!
මතු හැම භාවයේ මෙලිසින් සතුටින් හමුවේවා..!!
මේ නව වසර ඔබ දිවියේ සුන්දර වසරක් වේවා !!!






මානසික සුවය වැඩිවෙන
හිතේ සතුට ඉතිරෙන
නිරෝගී උදෑසනක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️🙏🏻




ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ලක්වාසි සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️💕






🌞ලැබුවාවූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද🌞
සාමය සතුට සෞභාග්‍ය සපිරි 🌼
සියලු පැතුම් ඉටුවන 🌼
සුභ අලුත් අවුරුද්දක් වේවා.... !🙏🏻❤️
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මගුල් දොහේ
රබාන රත් වෙන නැකත් වෙලාවට
නළාව පිඹහන් කොහෝ කොහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවා




පාට පාට හීන
අලුත් වෙන,
සැබෑ වෙන,
හිනා වෙන,
විචිත්‍රවත් සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️✨🤍🍀💙🌼




🌞ලැබුවාවූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද🌞
සාමය සතුට සෞභාග්‍ය සපිරි 🌼
සියලු පැතුම් ඉටුවන 🌼
සුභ අලුත් අවුරුද්දක් වේවා.... !🙏🏻❤️






ඉතිම් හිතවතුනි ලැබූවාවූ නව වසර සුබ කරගන්නට හැකියාව වාසනාව ලැබේබා.....❤️
සුබ වෙන්නෑ අපිමයි සුබ කරගන්න ඕනි...😌
ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, චිර ජීවනය , නීරොගී සුව සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම !!!
සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරයෝ - සුඛි දීඝායුකෝ භව........🙏






ජීවිතයම සුභ වෙන ,
සුභ සිතිවිලි ඇතිවෙන ,
සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞💫🙏






උදාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබේ
පැතු පැතුම් ඉටුවන
සිතු සිතුම් ඉටුවන
ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා




Sinhala And Tamil New Year Wishes Whatsapp Messages | Greetings | Quotes | Nisadas [සුභ අලුත් අවුරුද්දක් වේවා #sinhala sms wishes new year sinhala wishes 2024

sinhala new year calendar sinhalese new year wishes happy new year sinhala wish #how to wish sinhala new year #sinhala new year wishes english#when is sinhala tamil new year#new year sinhala wishes 2022

COMMENTS

Name

Esala Perahera Festival,1,ESET NOD32,1,good morning - සුභ උදැසනක් sinhala sms wishes,1,Good Night Wishes In Sinhala - සුභ රාත්‍රියක් වේවා Sinhala sms Wishes,1,GOOGLE ADSENSE,1,happy new year - සුභ අලුත් අවුරුද්දක් වේවා Sinhala Sms Wishes,1,List an Item on eBay,1,sinhala joke sms - විහිළු කතා sinhala sms wishes,1,sinhala love sms - ආදර සුබ පැතුම් sinhala sms wishes,1,tresure marks,1,
ltr
item
readmezone: happy new year - සුභ අලුත් අවුරුද්දක් වේවා Sinhala Sms Wishes
happy new year - සුභ අලුත් අවුරුද්දක් වේවා Sinhala Sms Wishes
*සුභ අලුත් අවුරුද්දක් වේවා ! 😍 ❤️* Happy Sinhala & Tamil New Year சிங்கள தமிழ் புத்தாண்டு நல் வாழ்த்துக்கள்* ! ❤ ආදරය කදුලැලි සුළගට මුසු වී පා වේවා
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjQPsqcKb0beCm5agYEXTIdY1kMjYYfCZNumH187Vmspnn_un5xI0K9S2oC3FgGaAW6qUdX2PoOFfpjFHmDlpryBbY-vvT1tKxKJxxoQ0roE9a9xbkxrqi9qCP1rf5YqCaKLDwpq4Bb6GUyrBt45-ZmV7-sl5lUPPdhzMOVPgl7-JHTCiNWU0MXleZeRDY
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjQPsqcKb0beCm5agYEXTIdY1kMjYYfCZNumH187Vmspnn_un5xI0K9S2oC3FgGaAW6qUdX2PoOFfpjFHmDlpryBbY-vvT1tKxKJxxoQ0roE9a9xbkxrqi9qCP1rf5YqCaKLDwpq4Bb6GUyrBt45-ZmV7-sl5lUPPdhzMOVPgl7-JHTCiNWU0MXleZeRDY=s72-c
readmezone
https://sms.readmezone.com/2023/08/happy-new-year-sinhala-sms-wishes.html
https://sms.readmezone.com/
https://sms.readmezone.com/
https://sms.readmezone.com/2023/08/happy-new-year-sinhala-sms-wishes.html
true
3495480988669507241
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content